හිංගල එව්වො වැඩි දෙනෙක් බොග දාන්නෙ ගූ ගල් උඩය. මටත් ගූ ගල් වලම බොග දාන්නැයි මාතලන් ගොයියා උපදෙසක් දුන්නේය. ඒත් වැඩේ කෙරුනේ නැත. පුරුදු තැනම වැඩේ කලේ තැන මාරු කරන්න කම්මැලි කම නිසාය. අන්තිමේදී කොහොම හරි තටමා, ගූ ගල් වලට බොග මාරු කර ගත්තේය. පරණ බොගවල් ඔක්කොම ගූ ගල් උඩට ඇද ගත්තත්, බොගවල් ගැන අනිත් උන් කියපුවා ඇද ගන්න බැරි වුනේය. ඒක තාක්ෂනික දෝසයක්ය, පැමිණිල්ලක් කොරන්නය කියා පණිවුඩයක් නම් ලැබුනේය.
මෙතැන් පටන් මං බොග දාන්නේ මෙතැනය. කැමති කෙනෙකුට ඒවා බලන්නත්, ඒ ගැන කයි කතන්දර කියන්නත් ආරාධනා කරනවාය. මං දාන බොගවල් වෙන තැන්වල අලවගත්තාට මගේ අමනාපයක් නැත්තේය.